Jump to content

User talk:Rambukwellagb

Page contents not supported in other languages.
From Wikipedia, the free encyclopedia

H.B.P.W.Gaya Bandara Rambukwella
________________________________________________________________________________

Rambukwellagb
JK
File:GayaBandara
Rambukwella
Personal details
Born
Gaya Bandara rambukwella

(1987-12-08) 8 December 1987 (age 36)
Dambulla, Central Province, Dominion of Ceylon
NationalitySri Lankan
Alma materVeera vijaya Wimalarathna maha Vidyalaya,
OccupationNon Commission Officer (SLEME),
Military service
Branch/serviceSri Lanka Army
Years of service2008–2030

HERATH BANDARALAGE PAHALA WALAUWE GAYA BANDARA RAMBUKWELLA, known as ගයා born 08 December 1987)

Gaya Bandara Rambukwella joined the Sri Lanka Army in 2008 upto 2030

Personal life/ පුද්ගලික ජීවිතය

[edit]

ගයා බංඩාර රඹුක්වැල්ල අවිවාහක වන අතර ඔහු 1987 වර්ශයේ උපන් අතර පියා සෝමරත්ත හා මව මල්ලිකා කුමාරිහාමි වේ. ඔහු එම දෙදෙනාගේ පවුලේ බාලම පුතා හා එකම පිරිමි දරැවා වේ. ඔහුට වැඩිමහල් දියනියන් දෙදෙනෙකි.සම්පූර්ණ නම හේරත් බංඩාරලාගේ පහල වලව්වේ ගයා බංඩාර රඹුක්වැල්ල. පියා වලල ප්‍රදේශයේ රඹුක්වැල්ල වලව්වේ උපන් අතර ඔවුන් ගොවිජන ව්‍යාපාරයේ ඉඩම් ලැබී දඹුල්ල ඉනාමළුව ප්‍රෙද්ශයේ පදිංචි වී ඇති අතර මව කුරැණෑගල ගොකරැල්ල ප්‍රෙද්ශයේ දොරටියාව වලව්වේ වැඩිමහල් දියනියව උපත ලබා විවාහයෙන් පසු දඹුල්ලේ වාසය කර ඇත. පියා රංගිරි දඹුළු විවිධ සේවා සමුපකාර සමිතියේ සමූපකාරයක් භාර කළමණාකරැවකුව සිට විශ්‍රාම ලබා ඇත. මව ගොවිතැන් කරමින් ජීවත්වි සිටියදි හදීසියේ දැනගන්නට ලැබුණු රැධිර පිලාකාවක් නිසා 2011.07.06 වන දින ජීවිතයෙන් නුවර මහ රෝහලේදි සමුගන්නා ලදි.

  • ලිපිනය:- අංක,168, බෙල්ලන්නේඔය, ඉනාමළුව, දඹුල්ල, ශ්‍රී ලංකාව.
  • Address:- No,168, Bellanneoya, Inamaluwa, Dambulla, Sri Lanka.
  • උපන් දිනය:- 1987.12.08
  • Birthday:- 1987.12.08
  • දුරකථන අංකය:- 0727-628249
  • Mobile No  :- 0727-628249
  • විද්්‍යුත් ලිපිනය/E-Mail:-
  1. rambukwellagb@yahoo.com
  2. rambukwellagb@hotmail.com


පවුලේ විස්තර
[edit]
  • පියාගේ නම :- HERATH BANDARALAGE PAHALA WALAUWE SOMARATHNA
             හේරත් බංඩාරලාගේ පහල වලව්වේ සෝමරත්න
  • මවගේ නම :- WIJEPALA WASALA RALAHAMILAGE MALLIKA KUMARIHAMI DORATIYAWA (DETH)
             විජේපාල වාසල රාලහාමිලාගේ මල්ලිකා කුමාරිහාමි දොරටියාව (මියගිය)

School life/ පාසල් ජීවිතය

[edit]

පෙරපාසල් ජීවිතය ගමේ සර්වෝදය පෙරපාසලෙන් ලබාගත් අතර 01 වන වසරේ සිට 05 වන වසර දක්වා මා/ග/ද/බෙල්ලන්නේඔය ප්‍රාථමික පාසලින් අධ්‍යාපනය හදාරා 06 වන වසරේ සිට 11 වන වසර දක්වා මා/ග/ද/වීර විජය විමලරත්න මහා විදුහලෙන් අකුරැ කරණ ලදි. මෙහිදි පාසලේ පන්ති නායක/උප ප්‍රධාන හා ප්‍රධාන ශිෂ්‍යනායක පදවි දැරෑ අතර මධ්‍යම පලාත් අමධ්‍යප ව්‍යාපාරයේ සභාපතිද විය.

After School life/ පාසල් ජීවිතයෙන් පසු

[edit]

සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු උසස් අධ්‍යාපනය ලබමින් සිටියදි ජීවිතයට දැනුනු මුදල් පිළිබද හා මාණසික පීඩනය නිසා අධ්‍යාපනයෙන් සමු ගැනීමට ඉටාගත් ඔහු කොළඹ ප්‍රෙද්ශයේ රැකියාවක් කරමින් සිට එයින් අයින්වී දඹුල්ල ප්‍රෙදේශයේ සංගීතා එන්ටර්ප්‍රයිසස් හි අලවි සහයකයකු ලෙස රැකියාව කරමින් අවු 02ක් පමණ ගතවන විට LG Abans ආයතනයට සම්බන්ධවිය. එහිදිද තමන් අපේක්ෂිත අරමුණ ඉටු නොවන බව දැනගත් ඔහු ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බළකායට සම්බන්ධ වුවද ඔහුගේ ඥාතීන් නිසා ඔහු නැවත එයින් ගලවා ගෙනවිත් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරැ බලකායට ආධුනික සෙබළෙකු වශයෙන් 2008 වර්ශයේ සම්බන්ධ විය.එතැන් පටන් තවමත් සතුටින් රාජකාරියේ යෙදී සිටියි.

General life/ සාමාන්‍ය ජීවිතය

[edit]

සතුටයි ජීවිතේ කියල උපරිම නිදහසේ සැහැල්ලුවෙන් ජීවත්වන ඔහු විනෝදාන්ස වශයෙන් කරන්නේ අන්තර්ජාලය භාවිතා කිරීම හා දඩාවතේ ඇවිදීම. ඉතින් ඒ ඇවිදීම තමයි ජීවිතයේ උපරිම වින්දනය කියල තමයි හිතන්නෙ. මීට අමතරව නිසදැස් ලිවීම වැනි දෑ සිදුකරයි.

රට ගැන හිතන දේ

[edit]

මගේ රට තරම් උතුම් රටක් වෙන නැතුව ඇති මොකද මම වෙන රටකට ගිහින් නැති නිසා. නමුත් මේ රටේ තියන දේශපාලන ක්‍රමය නිසා හා ධනවත් මිනිසුන්ගේ ධනවත් භාවයත් දුප්පතුන්ගේ දුප්පත් කමත් වෙනස් වෙන විදියෙ අමුතුම පාලනයක් ගන්න තියනවනම් ඒකයි සැබෑම විදියට වෙනස් වෙන ලංකාවක් කියන්නෙ. ඒ කියන්නෙ ආණ්ඩුව පෙරලමු යුද්ධ කරමු කියන එක නෙවෙයි ඒක වෙන්න ඕනෙ මේ රටේ මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙන්නයි ඕනෙ ඒක කරන්න අපිටම පුළුවන් ඒක මම හිතන්නෙ මානසික විද්‍යාව උපරිම දන්න කෙනෙකුට සහ අපේ මාධ්‍ය වලට ගොඩාක් කරන්න පුළුවන්.

The language of this article is unknown. Rambukwellagb1 (talk) 08:13, 6 December 2013 (UTC)[reply]

A tag has been placed on User:Rambukwellagb requesting that it be speedily deleted from Wikipedia. This has been done under section U5 of the criteria for speedy deletion, because the page appears to consist of writings, information, discussions, and/or activities not closely related to Wikipedia's goals. Please note that Wikipedia is not a free Web hosting service. Under the criteria for speedy deletion, such pages may be deleted at any time.

If you think this page should not be deleted for this reason, you may contest the nomination by visiting the page and clicking the button labelled "Contest this speedy deletion". This will give you the opportunity to explain why you believe the page should not be deleted. However, be aware that once a page is tagged for speedy deletion, it may be removed without delay. Please do not remove the speedy deletion tag from the page yourself, but do not hesitate to add information in line with Wikipedia's policies and guidelines. If the page is deleted, and you wish to retrieve the deleted material for future reference or improvement, then please contact the deleting administrator, or if you have already done so, you can place a request here. lNeverCry 19:20, 18 February 2017 (UTC)[reply]

Gaya Bandara Rambukwella, ගයා බංඩාර රඹුක්වැල්ල

[edit]

Gaya bandara rambukwella 7AY1 06:33, 25 December 2022 (UTC)