Jump to content

User:Thusithaj72

From Wikipedia, the free encyclopedia

පාලි වචන මාලාව

පහත දැක්වෙන්නෙ පාලි සිංහල වචන මාලාවයි. මෙය පොදු භාවිතය සඳහා සකස් කරන ලදි.

පාලි සිංහල යෙදෙන අයුරු පාලි සරල වාක්‍ය
අකාසි කළේය ක්‍රියා පදය පුරිසො කම්මං අකාසි
අක්ඛි ඇස නාම පදය පුරිසස්ස අක්ඛි
අක්කොසති ආක්‍රෝශ කරයි ක්‍රියා පදය සෝ අක්කොසති
අගච්ඡි ගියේය ක්‍රියා පදය සමනෝ අගච්ඡි