User:Nalaka Senadeera
නාලක සේනාධීර හෙතෙම කවි පොත් දෙකක් ලියා ඇත "පරාග" 2014 "කිරි දි හැදු නයි" 2017 ලංකාවේ මී ගස් හා කුඹුක් ගස් දහස් ගණනක් ලංකාවේ මිනිසුන් සමගින් එකමුතුව රෝපණය කර දි ඇත. ශ්‍රී ලංකාවේ පුරන් කුඹුරු අස්වද්දන්න ඔහු හෙතෙම සමත් විය. 1991 මැයි මස 23 වන දින කෑගල්ල මහ රෝහල තුළ උත්පත්තිය ලැබූහ. පිංවත් නිරෝෂා පුෂ්පකුමාරි මව පිංවත් රංජිත් කරුණාතිලක පියා. පිංවත් මිත්තණිය පුංචි නෝනා නාලක සේනාධීර රැක බලා ගත් අතර නිමල් කරුණාරත්න මහප්පා විය.
කෑ/ දැදිගම පැරකුම්බා කණිෂ්ඨ හා මහා විද්‍යාලය තුළ අධ්‍යාපනය ලබා මහරගම ජාතික තරුණ සේවා සභාවේ 2008 නාට්‍ය හා රංග කලාව පිළිබදව උසස් ඩිප්ලෝමාව හදාරා ඇත.
දැදිගම ග්‍රාමයේ තෙළිඇල්ල රක්ෂිත වනාන්තරය තුළ ගොඩ ගසා තිබු කැළි කසල කන්දට හා එහි කැළිකසළ එකතු කිරිමට විරුද්ධව 2018 වර්ෂයේ පේදූරුතුඩුවේ සිට දේවුන්දරතුඩුවට පා පැදිය පැද පරිසරය සුරකිමේ වැදගත්කම ප්‍රකාශ කිරිමේන් අනතුරුව වරකාපොළ ප්‍රාදේශීය සභාව විසින් කැළිකසල ප්‍රතිචක්‍රිකරණය ක්‍රමවත් කරන ලදි.
පසුව විල්පත්තු පරිවාර වනාන්තරයෙ පරිසර විනාශයට විරුද්ධව එහි ගස් රොපණය කරවිමට මුලික වූයේ පරවාරයේ කුඹුක් ගස් 100 රෝපණය කරවිමෙනි.
2019 වර්ෂයේ ලංකා භුමියේ පුරන් කුඹුරු අස්වද්දන්න ලෝකයේ ලංකා ජනතාව සමගින් රටවටා මහා වැඩසටහනක් කර වීය.
මී ගස් රෝපණය, පළතුරු ගස් රෝපණය, කුඹුක් ගස් රෝපණය ලංකාව පුරාම සිදු කරමින් ඇත. තායිලන්තයේ ද කොස්, අඹ හා දේවදාර හා පළතුරු ගස් රෝපණය කොට ඇත.
ජාතික ශිල්ප සභාවේ සන්නාම ප්‍රවර්ධන තනාපති ලෙආ මහත් ප්රවර්ධනක් එහි ස්වකිය නිරිමාණකරුවන්ට අත්කර දෙන ලදි. ලංකා නිෂ්පාදන පෙරට ගැනිමට සමාජ මාධ්‍ය හරහා මහත් උත්සහයක් ගත් හෙතෙම ලංකා ජනතාව තුළ ජනහද ජය ගත් ලංකා පුරවැසියෙකි.