User:Chanudi Jananjana
Appearance
ජීව විද්‍යාව
[edit]සත්ත්ව පටක
[edit]- පටකයක් යනු, පොදු සම්භවයක් සහිත නිශ්චිත කෘත්‍යයක් හෝ කෘත්‍ය කිහිපයක් ඉටු කිරීම සදහා සැකසුණු සෙෙල සමූහයක් හා ඒ හා පවතින අන්තර් සෙෙලීය ද්‍රව්‍ය සියල්ලයි. මෙම පටක ප්‍රධාන වශයෙන් ශාක පටක හා සත්ත්ව පටක ලෙස ප්‍රධාන කොටස් 2කි.
- මින් සත්ත්ව පටක ප්‍රධාන කොටස් 4කි. ඒනම්,
* අපිච්ඡද පටක * සම්බන්ධක පටක * පේශි පටක * ස්නායු පටක